පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවාගෙන මං නායකයා වෙනවා

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළුවක් ගලවාගෙන සමගි ජන බලවේගයට එක් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ ගැලවෙන ලක්‍ෂ 15ක පමණ කණ්ඩායමට තමන් නායකත්වය දෙන බව ද ඔහු පැවසීය.

එවිට මෙවර මැතිවරණයෙන්ද සිදු වන්නේ ‘අප්පච්චි මළා’ කීමට පමණක් යයි ද ඔහු සදහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

Leave A Reply

Your email address will not be published.