හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අශෝක වඩිගමංගාව මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පොලීසීය සඳහන් කළේය.

ඒ වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් ය.

මියයන විට ඔහු 68 වන වියේ පසුවූ අතර ඒ මහතා මෙවර පුත්තලම දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ද වේ.

Leave A Reply

Your email address will not be published.