ටෝකියෝහි ඩිස්නි ලන්තය නැවතත් විවෘත කෙරේ

ටෝකියෝහි ඩිස්නි ලන්තය නැවතත් විවෘතකර තිබෙනවා.

වෛරස ව්‍යාප්තියත් සමග පසුගිය පෙබරවාරි 29 වනදා වසාදැමුණු ටෝකියෝ නගරයේ ඩිස්නි ලන්තය ඊයේ (1) විවෘත කෙරුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින්. මෙයට සමගාමීව ෂැන්ග් හයි සහ හොංකොං හි ඩිස්නි ලන්ත ද විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. නරඹන්නන්ගෙන් සියයට 50ක පිරිසකට අදාළ ප්‍රදේශවලට ඇතුළුවීමට අවසර ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.