පුරාවස්තු මංකොල්ලකන්නේ සිංහල බෞද්ධයන්.. දෙමළ, මුස්ලිම් අය නෙමෙයි.. – JVP (Video)

මෙරට පුරාවස්තු මංකොල්ල කන අයගෙන් 99.9%ක් අමු සිංහල බෞද්ධයන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ දෙමළ හෝ මුස්ලිම් ජනතාව පුරාවස්තු මංකොල්ල කෑමක් සිදුනොකරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ එම පස්සේ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන බවත් ඔවුන් ඕනෑම ආගමකට අංක එකට ඇතුළු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.