ඉම්රාන් ඛාන් මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙල අගයයි

කොවිඩ් -19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ පැසසුමට ලක්වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකතන සංවාදයක දී පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඒ බව සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.