පාර්ලිමේන්තුවේ දී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව මෙන්න

තමා පාර්ලිමේන්තුවේ දී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ ඇයි දැයි යන්න පිළිබඳව හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඊයේ (24) ප්‍රථම වතාවට හෙළිදරව් කරන ලදී.

තමා එදා පාර්ලිමේන්තුවේ දී මිරිස් කුඩු ගැහුවේ අවම බලය පාවිච්චි කිරීමක් ලෙස බව ඒ මහතා සඳහන් කරයි.

පිහි අරන් එන විට ඊට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වනවා මිස පිරිත් කීමට නොහැකි බව ද ඔහු පවසා සිටියි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ පළ කළේ විද්‍යුත් නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Leave A Reply

Your email address will not be published.