කොරෝනා නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 28දෙනෙක් මියයයි

කෝවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 28දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වන විට අදියර කිහිපයක් යටතේ එම සංවිධානයේ සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් කෝවිඩ් පරීක්ෂාවට යොමු කර ඇතැයි වාර්තා වනවා.

Leave A Reply

Your email address will not be published.