ප්‍රකාශයක් දෙන්න කරුණා අම්මාන් CIDයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ඔහු විසින් අම්පාර ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.

Leave A Reply

Your email address will not be published.