මං අගමැති වුණාම හැම පවුලටම විසිදාහ බැගින් දෙනවා..

ඉදිරි මැතිවරණයෙන් දිනා තමන් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු මෙරට සෑම පවුලකටම මාසිකව රුපියල් විසි දහස බැගින් ලබාදීමට පොරොන්දු වන්නේ යයි සමගි ජන බලවේගයේ  නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

අච්චු ගසන ලද මුදල් ඕනෑතරම් ඇති බවත් පැවසූ ඔහු තමන් බිය නැතුව මේ බව පවසන්නේ ආර්ථික විද්‍යාව ගැන දැනුමක් තමන්ට ඇති නිසා බවද සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජනබල වේගය පක්‍ෂයේ ජනහමුවක් අමතමින්.

 

  • cnews

Leave A Reply

Your email address will not be published.