එක්ව යා හැකිව තිබූ ගමන කඩාකප්පල් කළා – සජිත්

මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක්ව යා යුතුව තිබූ ගමන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම විසින් කඩාකප්පල් කළ බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්ගම ආසන බලමණ්ඩල හමුවට එක්වෙමින් හිටපු විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුටත් පවසා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේදී ද රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කණ්ඩායම සිය මැතිවරණ ක්‍රියාවලියට නොයෙකුත් බාධා සිදුකළ බවය.

Leave A Reply

Your email address will not be published.