මහ බැංකු හොරු සිරිකොතේ නැහැ – රවී

සිරිකොත තුළ මහ බැංකු හොරකමට සම්බන්ධ කිසිවෙකුත් නැති බවට විශේෂ හෙළිදරව්වක් එක්සත් ජාතික පක්ෂ උප නායක මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා කර තිබේ.

ඒ ඊයේ (18) දිනයේ සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ප්‍රශ්න කරද්දී ඊට පිළිතුරු ලෙස රවී කරුණානායක මහතා මෙම කරුණ හෙලිදරව් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.