අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උතුරු – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් අද පෙරවරුවේ නිරීක්ෂණය කරනු ලැබිණි.
ඒ, එම මාර්ගයේ ඉදිකිරීම් නිසි පරිදි සිදු නොවන බවට ලැබුණු පැමිණිලි හේතුවෙනි.
මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් අද නිරීක්ෂණය කරනු ලැබිණි.
එහිදී අග්‍රාමාත්‍යවරයා මධ්‍යම අධිවේගී මාර්ගය හරහා අලව්ව දක්වා ගමන් කළ බව වාර්තා වේ.
මෙම සංචාරයට අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
– News 1st