ඉන්දියානු සිනමාවේ තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියානු සිනමාවේ තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

39 හැවිරිදි ජනප්‍රීය රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ බවයි  ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඔහු දමිළ නළු අර්ජුන් සර්ජාගේ බෑනා වන අතර ප්‍රවීන නළු ශක්ති ප්‍රසාද්ගේ මුණුබුරා ද වනවා.  චිරන්ජීව් සර්ජා චිත්‍රපට 20ක පමණ රගපා ඇති අතර ඉන් කිහිපයක් ඉන්දියාව තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.