තොණ්ඩමන්ගේ අවමංගල්‍යයට ගිය මාධ්‍යවේදියාගේ PCR ප්‍රතිඵලය එයි

කොරෝනා රෝග ලක්ෂණ නිසා නිරෝධායනයට යොමුකළ හිටපු අමාත්‍ය තොණ්ඩමන්ගේ අවමංගල්‍යට ගිය මාධ්‍යවේදියාට වෛරසය වැලදී නොමැති බව PCR පරීක්ෂණයෙන් තහවුරුවී තිබෙනවා.

එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මූලික රෝහල වෙත ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදු කරගෙන තිබුණා.

Leave A Reply

Your email address will not be published.