ආමේනියාවේ අගමැතිට කොරෝනා

ආමේනියාවේ අග්‍රාමාත්‍යවරයාට නව්‍ය කොරෝනා වෛරසය වැලඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු කිසිදු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර පවුලේ සියලුදෙනාට රෝගය වැලඳී ඇති බවටයි සැක පළකෙරෙන්නේ. මිලියන තුනක පමණ පිරිසක් වාසය කරන ආමේනියාව වෛරසය පාලනය කිරීමට මෙතෙක් දැඩි පියවර ගෙන නැහැ.

Leave A Reply

Your email address will not be published.