හිටපු අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් තොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජජාලවල ඡායාරූප පළ කර ඇත.
නමුත් එසේ හුවමාරුවන පින්තූරවල සිටින්නේ තොණ්ඩමන්ගේ අනෙක් දියණිය වන විජී තොණ්ඩමන් ය. ඇය තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වන විට ද කොළඹ නිවසේ රැදී සිටියාය.
තොණ්ඩමන් මහතාට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් සිටී.
ජීවන් තොණ්ඩමන් පුත්‍රයා වන අතර දියණියන් දෙදෙනා විජී හා නාචියාර් ය.