මැතිවරණ පෙත්සම් විභාගය කල් යද්දී කිසිලෙසකින් පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ – දයාසිරි

කල් ඉකුත් වූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට උත්සාහ කරන්නේ එහි බලය එක්සත් ජාතික පක්ෂයට ගෙන දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් දෙමළ දේශපාලන කණ්ඩායම් එකතු කරගෙන වර්තමාන රජයට එරෙහි වැඩපිළිවෙලක් ගෙනයාමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේවෙතත් ජනතාව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපති ධුරයට පත්කර ඔවුන් ද පරණ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අනුව කිසිදු අවස්ථාවක පරණ පාර්ලිමේන්තුව කැඳවීමක් නොකරන අතර මැතිවරණය පවත්වා ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරන බව හෙතෙම අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.