ආචාර්ය වික්ටර් රත්නායකයන් දැඩි සත්කාර ඒකකයේ (Video)

ප්‍රවීණ සංගීතඥ, ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි.

ලෙලුම් රත්නායක විසින් තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

තම පියාට වකුගඩුවල ඇති වූ ආබාධ තත්ත්වත්, නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පෙනහළුවල වතුර පිරීමක් ආදී රෝග ලක්‍ෂණ ඇතැයි ද ඔහු පවසයි.

Leave A Reply

Your email address will not be published.