මසකට පෙර මියගොස් වළදැමූ අයෙක් නැවත ගෙදර ඇවිත්!

මීගොඩ මුතුහේනවත්ත පාර දිමුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකු මීට මසකට ඉහත දී හදිසි අනතුරකින් මියගොස් ඇති බවට පොලීසිය විසින් ඥාතීන් දැනුවත් කර ඇති අතර ඔහුගේ දේහය හඳුනාගත් ඥාතීන් දිනක් තුළ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර තිබුණි.

කෙසේ වෙතත් මිය ගිය බවට හදුනාගත් පුද්ගලයා ඊයේ ඔහුගේ නිවස වෙත නැවත පැමිණීමත් සමග ඥාතීන් හා ප්‍රදේශවාසීන් කලබලවී තිබේ.

Leave A Reply

Your email address will not be published.