ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 71 වන වියේ පසු වී ඇත.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.