ලිබියාවේ මිටිගා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රොකට් ප්‍රහාරයක්

ලිබියාවේ මිටිගා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයත් සමග ගුවන්තොටුපොළේ විශාල ගින්නක් හටගත් බව එරට වාර්තා සදහන් කරනවා.

ලිබියාවේ මිටිගා නුවර එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රහාර එල්ල කර ඇත්තේ එරට කැරළිකාර හමුදා නායක කලීෆා හක්දාර්ට පක්‍ෂපාතී කණ්ඩායමක් බවට තොරතුරු හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave A Reply

Your email address will not be published.