ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව මෙන්න

මේ වන විට ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සුවය ලැබු සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන ද 260ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 578ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.