පාර්ලිමේන්තුවෙන් අනුමත කළ සීමාවට වඩා ආණ්ඩුව ණය අරන් – අජිත්

පාර්ලිමේන්තුවෙන් අනුමත කළ සීමාවට වඩා ආණ්ඩුව රුපියල් බිලියන 120ක් වැඩිපුර ණය මුදලක් ලබාගෙන ඇති බවට සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා චෝදනා කරයි.

කෙසේ වෙතත් ආණ්ඩු පාර්ශ්වය පෙන්වා දෙන්නේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුබිමක ව්‍යවස්ථානුකූලව ම ජනාධිපතිවරයාට ඒ සඳහා බලය හිමිවන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයක දී දේශපාලන නියෝජිතයන් අදහස් දැක්වීය.

Leave A Reply

Your email address will not be published.