COVID-19 වෛරසයට එරෙහිව ඉතාලියෙන් එන්නතක්

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් අත්හදා බලා ඇති බව ඉතාලි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කළා.

රෝමයේ පැලන්සායි රෝහලේ දී මෙම එන්නත අත්හදා බලා ඇති අතර මීයන් තුළ කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථක ලෙස ප්‍රතිදේහ නිශ්පාදනයවී ඇති බවටයි විද්‍යාඥයන් පවසා සිටින්නේ.

මෙම එන්නත මිනිස් සිරුර තුළ ද වෛරසය නිශ්ක්‍රීය කිරීමට සමත්කමක් දක්වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Leave A Reply

Your email address will not be published.