මෙරට කොවිඩ් 19 රෝගීන් ගණන 800 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 07දෙනෙක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 804ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 563ක් වන අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 232ක් වනවා.

Leave A Reply

Your email address will not be published.