ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැරේ

අමෙරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා.

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය තවමත් ඉහළ මට්ටමක පවතිනවා. දෛනිකව පුද්ගල මරණ දහස ඉක්මවා සිදුවන වටපිටාවක කාර්ය සාධක බලකාය විසුරුවා හැරීම පිළිබඳ බොහෝදෙනෙකු විශ්මය පළකරනවා. මෙවැනි බලකායක සේවාව අත්‍යවශ්‍ය ම මොහොතක එය විසුරුවා හැරීමට ගත් තීරණය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ ද විවේචනයට ලක්ව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.