බොකොහරාම් සටන්කරුවන් 134දෙනෙකු මියගිය බව නයිජීරියාව පවසයි

බොකොහරාම් සටන්කරුවන් 134දෙනෙකු මියගිය බව නයිජීරියාව පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ කන්ටානා ජිම්ලාන් ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි.

මැයි පළමු වන දා මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. බටහිර අපි‍්‍රකාව කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය සංවිධානයක් වන බොකොහරාම් සංවිධානය නයිජීරියාව තුළ කි‍්‍රයාත්මක ප‍්‍රබල කැරලි කණ්ඩායමක් ලෙසයි සැලකෙන්නේ.

Leave A Reply

Your email address will not be published.