ශ්‍රී ලංකාවේ අට වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට නව කොරෝනා ආසාදිත අට වන මරණය මීට සුළු වේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වූ කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි.

Leave A Reply

Your email address will not be published.