රිෂී කපූර් දිවි ගමනට සමුදෙයි

ජනප්‍රිය ඉන්දීය නළුවෙක් වන රිෂී කපුර් අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 67 වන වියේ පසුවිය.

රෝගාතුරවීමෙන් ඔහු මීට දින කිහිපයකට පෙර මුම්බායිහි රෝහලකට ඇතුළත් කෙරුණා.

ඉන්දීය චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු ජනප්‍රිය නළු රන්බීර් කපූර්ගේ පියා ද වනවා.

Leave A Reply

Your email address will not be published.