මැතිවරණ දිනය වෙනස් නොකරන බව අමෙරිකා ජනපති කියයි

නොවැම්බර් තුන් වනදාට යෙදී ඇති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දිනය වෙනස් කිරීමට තීරණය කර නැතැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

කොරෝනා වයිරසය පැතිර යාමෙන් වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයට.

එහෙත් ලබන 15 වනදා වනවිට නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ ප‍්‍රදේශ කිහිපයක් යළි සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.