මෙරට කොවිඩ් 19 රෝගීන් 611ක් වෙයි

නව කොරෝනා ආසාදිත රෝගීන් 12දෙනෙක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 611ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

අද (28) පස්වරු 8.05 වන විට මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන් 23දෙනෙක් වාර්තාවී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.