පසුගිය වසරේ අපොස සාමන්‍යපෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි රංජන් රාමනායක ඉන් සමත් වෙමින් C සාමාර්ථයක් ලබා තිබෙනවා.
නීති උපාධිය හැදෑරීම සදහා සමාන්‍යපෙළ ඉංග්‍රීසි විෂයට සාමාර්ථයක් අවශ්‍ය වී තිබූ නිසා ඔහු එම විභාගයට මුහුණදී තිබුණා.

Prev Post