අපිට මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජීවත්වන එක තමයි අපිට වැදගත් යනුවෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිලිනොච්චියේ දී පවසයි.
කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී කිලිනොච්චිය ආරක්ෂක අංශ සාමාජිකයන් හමුවීමේ වැඩසටහනකින් අනතුරුව අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එලෙස පැවසීය.
එහිදී ආරක්ෂක ලේකම්වරයා පැවසූවේ “අපිට මැතිවරණය නොවෙයි වැදගත්. යුද හමුදාව වශයෙන් අපිට වැදගත් වන්නේ අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජීවත්වන එක තමයි.” යනුවෙනි.
– Asian Mirror