කොරෝනා රෝගීන් ගණන 104ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් අද සවස් වරුවේ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 104ක්.

මේ වන විට ඉන් රෝගීන් 07දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.