කොරෝනා වැලඳුණු තවත් රෝගීන් 04ක් සුවය ලබා පිටව යයි!

කොරෝනා වෛරසය වැලඳී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 07දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

– නෙත්

Leave A Reply

Your email address will not be published.