අගමැතිගෙන් පක්ෂ නායකයන්ට හදිසි කැදවීමක්

රටේ වත්මන් තත්ත්වය මෙන්ම කොරෝනා වසංගතය මැඩලීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂවල නායකයන්ට ඇරයුම් කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී හෙට (24) මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.