කොවිඩ් 19 රෝගීන් ගණන 80ක් දක්වා ඉහළට

මෙරටින් කොරෝනා වෛරසය වැලදුණු රෝගීන් 80දෙනෙක් මේ වන විට වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට රෝහල් ගතව සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 222ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Leave A Reply

Your email address will not be published.