සමගි බලවේගය ගැන තිස්ස කනස්සල්ලෙන්

සමගි ජනබලවේගයේ ඇතැම් නායකයින් කටයුතු කරන්නේ පරාජිත මානසිකත්වයකින් බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

ඊයේ (20) මහනුවරදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදස් දක්වමින් ජාතික සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙසේ පැවසීය.

‘මහනුවර ජයගන්න අපි සූදානමින් සිටියා. දැන් එය මගෙන් ගිලිහිලා. නාමයෝජනා මණ්ඩලයේදී ප්‍රශ්නයක් මතුවුණා.මගේ පැමිණීම නායකයෙකුට අභියෝගයක් කියලා. මම අකමැත්තෙන් පක්ෂ තීරණයට එකඟ වුණා.මම තරඟ කිරීමේ අවස්ථාව කැපකළා. සමහරු ගණන් හදන්නේ ජරාජිත තැනක සිට“

  • ada derana
  • https://youtu.be/eSN9m4wWjY8

Leave A Reply

Your email address will not be published.