බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ටත් කොරෝනා…!

බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඇය යළි ඉන්දියාවට පැමිණ ඇති අතර පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට මතුවූ සැකය මත සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඒ් බව අනාවරණයවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

41 හැවිරිදි කනිකා කපූර් තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ මෙලෙස සටහනක් ද තබා තිබුණා.

Image may contain: 1 person, closeup and text

Leave A Reply

Your email address will not be published.