COVID-19 වැළක්වීමට පෝෂණ උපදෙස්..!

• ජලය පානය කරන්න (අවම වශයෙන් දිනකක ලීටර 2ක් පමණ – කෝප්ප 8ක්).
• දිනකට ප්‍රධාන වේල් 3ක් ගන්න (ප්‍රධාන වේල් මග නොහරින්න).
• විටමින් C බහුලව අඩංගු ආහාර භාවිතයට එකතු කරගන්න (උදා: පේර, නෙල්ලි, පැපොල්, දොඩම්, කොළ පැහැති පළා වර්ග).
• සින්ක් වැඩිපුර අඩංගු ආහාර භාවිතයට එකතු කරගන්න (උදා: රනිල බෝග, තල, කූනිස්සන්, බිත්තර කහමදය සමග).
• තෙලෙන් බදින ලද ක්ෂනික ආහාර හා පැණි බීම භාවිතයෙන් වළකින්න.
• දුම්වැටි හා මත්පැන් භාවිතයෙන් වළකින්න.
• ආහාර සකස්කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර, ආහාර ගැනීමට පසු හොඳින් සබන් යොදා අත සෝදන්න.
• හැකිතාක් නිවසේ සැකසූ ආහාර පමණක්ම භාවිත කරන්න.
• දිනකට පැය 6 – 8ක් පමණ නිදාගන්න.
~ විශේෂඥ වෛද්‍ය රේනුකා ජයතිස්ස ~

Leave A Reply

Your email address will not be published.