Corona රෝගීන් 71යි.. සැක සහිත 245යි.. වර්ධනය වීමේ ප‍්‍රස්ථාරය පහලට හැරෙයි.. අද නිල වාර්තාව මෙන්න..

කොරෝනා ආසාදිත රෝගීන් 71ක් අද පෙරවරු 10.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වෙයි.

මෙතෙක් දිනක් ක‍්‍රමයෙන් ඉහල ගිය රෝගීන් ප‍්‍රස්ථාරයේ වක‍්‍රය අද දිනයේ පහලට හැරී තිබීම විශේෂත්වයකි.

අද දිනයේ වාර්තාව මෙසේය.

 

Leave A Reply

Your email address will not be published.