දශක 4කට පසු සඳ මතුපිටට යානයක් ගොඩබැස්සවීමට රුසියාවෙන් සැලසුම්

දශක 4 කට පසු ලබන වසරේදී සද මතුපිටට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට රුසියාව සැලසුම් කර තිබෙනවා.

ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී ඊට අවශ්‍ය කටයුතු සුදානම් කෙරෙන බවයි රුසියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කළේ. ලූනා 25 ලෙස එම යානය නම්කර තිබෙනවා.

පසුගියදා පැවති අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ න්‍යෂ්ටික විද්‍යා අංශ ප‍්‍රධානීන්ගේ සමුළුවේදි මෙම තොරතුරු අනාවරණය කෙරුණා.

Leave A Reply

Your email address will not be published.