දැනට ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 65යි

කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයින් 06දෙනෙක් මේ වන විට හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටිනවා. මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති මෙරට මුළු රෝගීන් සංඛ්‍යාව 65ක් බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

ඊයේ දිනය වන විට මෙරටින් කොරෝනා රෝගීන් 59ක් වාර්තා වී තිබුණා.

Leave A Reply

Your email address will not be published.