අසාද් සාලිත් සජිත්ගේ ජාතික ලැයිස්තුවේ… අනිත් පිරිස මෙන්න..

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද අද මැතිවරණ කොමිසම වෙත පැමිණ එහි ජාතික ලැයිස්තුව භාරදුන්නේය.

එම ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මයන්ත දිසානායක, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හුසෙයින් බයිලා, අර්ල් ගුණසේකර මෙන් ම අසාද් සාලි, ශිරාල් ලක්තිලක, ඉමිතියාස් බාකීර් මාකර් යන අයද ඊට ඇතුළත් ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද මැතිවරණ කොමිසම වෙත පැමිණ ජාතික ලැයිස්තුව සඳහා නම් භාරදුන්නේය.

Leave A Reply

Your email address will not be published.