නාමයෝජනා නොලැබුණු ඩිල්ෂාන් පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට!

හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් ඔහුට නාමයෝජනා නොලැබීම සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකදීයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ති‍්‍රක් නාමයෝජනා පත‍්‍ර ඊයේ භාරදුන්නා. කෙසේවෙතත්තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමගේ නම ද එම නාමලේඛණයේ ඇතුළත්ව තිබුණේ නැහැ.

Leave A Reply

Your email address will not be published.