කොරෝනා රෝගීන් ගණන 28 දක්වා ඉහළට (UPDATE)

 

නව කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් 06දෙනෙක් සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් වනු ඇති.

Leave A Reply

Your email address will not be published.