ලංකාවේ අද වනවිට 18 දෙනෙකුට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් හත්දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට ඇතුළු ඇතුළු කළ පුද්ගලයන් වේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකුට වෛරසය වැළදී තිබේ.

Leave A Reply

Your email address will not be published.