කොරෝනා රෝගීන් සංඛ්‍යාව 07 දක්වා ඉහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළාය.

මෙම කොරෝනා ආසාධිතයන් දෙදෙනා ඉතාලියේ සිට මෙරටට පැමිණි අවුරුදු 43 හා 44 වයස්වල පසුවන අයයි.

ඒ අනුව මෙරට තුල කොරෝනා රෝග ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවක් 07 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් හය දෙනෙකුම ඉතාලියේ සිට පැමිණි අය වෙයි.

Leave A Reply

Your email address will not be published.