කොරෝනා ආසාදිත දෙවැනි ශ‍්‍රී ලාංකිකයාගේ පවුලේ සියලුදෙනා IDH රෝහලට

කොරෝනා ආසාදිත වූ දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු සාමාජිකයන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර තිබේ.

එම පවුලේ සාමාජිකයන් 08දෙනෙකු වෛරස ආසාදන වී ඇද්දැයි පරීක්ෂණ කිරීම සඳහා මෙසේ රෝහලට ඇතුලු කල බව වසංගත රෝග අංශයේ ප‍්‍රධානී සුදත් සමරවීර මහතා කියයි.

කොළඹ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ තහවුරු වූ අතර දැනට උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Leave A Reply

Your email address will not be published.