දැන් සාකච්ඡා පැවත්වෙන බවත්, බොහෝ වෙලාවට නාම යෝජනා දෙනවිට මෛත්රීපාල සිරිසේන මහතාත් සමගි බලවේගයෙන් නාමයෝජනා ලබා දෙනු ඇති බවත් එජාප හිටපු මන්ත්රී පි. හැරිසන් මහතා පවසනවා.
“අපි දැනගෙන හිටියා මෛත්රීපාල ජනාධිපතිවරයාට මෙහෙම වෙයි කියලා. ඔහුටත් සජිත් සමග සාකච්ඡා කරලා මේ සන්ධානෙට එකතු වුනොත් එතුමාට ගෞරවාන්විතව වැඩ කරන්න පුළුවන් වේවි ” යනුවෙන් ද ඔහු පවසා සිටියා.